2600 වැනි සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් බුද්ධගයාවේ රෝපණය කිරීමට නියමිත ජය ශ්‍රී මහා බෝධි ශාඛාව පෙරේදා (14) අරලියගහ මන්දිරයට වැඩමවන ලදී.
මේ බෝධි ශාඛාව ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පිළිගත් අයුරු ඡායාරූපයේ වේ. භාරතයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය දොඩන්ගොඩ රේවත හා අකුරටියේ නන්ද යන හිමිවරුද ඡායාරූපයේ වෙති.
සුදත් සිල්වා